⭕️ වේයන්ගොඩ යෝජිත අධිවේගී පිවිසුම ආසන්නයෙන් සහ බාදුරාගොඩ-වේයන්ගොඩ ප්රධාන බස් මාර්ගයටම මුහුණලා ලක්ෂ 25 ට සුපිරි ඉඩමක්.
👉 සම්පූර්ණ මුදල එකවරම ගෙවන්නේ නම් දින කීපයකින් ඔප්පුව ඔබේ අතට.(10% සුවිශේෂී මිල අඩු කිරීමක්)
👉 සුන්දර නිස්කලංක පරිසරය.
👉 සියලු නාගරික පහසුකම් සහිතව සිහින නිවහන ඉදිකර ගැනීමට
✅ වේයන්ගොඩ නිට්ටඹුව නගර දෙකටම විනාඩි 10 යි.
✅ වේයන්ගොඩ දුම්රිය ස්ථානයට විනාඩි 10 යි.
✅ වේයන්ගොඩ යෝජිත අධිවේගී මාර්ගයට විනාඩි 10 යි.
✅ මීරිගම අධිවේගී මාර්ගයට විනාඩි 20 යි.
✅ අඩි 30ක් පලල තාර යෙදූ මාර්ගය/තෙකලා විදුලිය.
✅ ප්රදේශීය සභා අනුමත බිම්කට්ටි සැලසුම.
✅ සින්නක්කර නිරවුල් ඔප්පු.
🔹 එකවර ගෙවීමේදී 10% සුවිශේෂී වට්ටමක්.👌👌
👉බිම්කොටස් වෙන්කර ගැනීම සදහා අමතන්න.