පදිංවියටත් ව්‍යාපාරික කටයුතු සදහාත් වේයන්ගොඩ නගරයට නුදුරින් “ Horizon “ ව්‍යාපෘතියෙන් අගනා බිම් කොටස් 20 න් අවසාන බිම් කොටස් 4ක් ඉතා ඉක්මනින් විකිණීමට …..????🤔🤔🤔 (පෙබරවාරි මාසය සදහා සුවිශේෂී වට්ටමක්)
💢 වේයන්ගොඩ නගරයට විනාඩි 5යි.
🚂 වේයන්ගොඩ දුම්රියපලට විනාඩි 5යි.
🏎 ඉදිවෙමින් පවතින කොළඹ- නුවර අධිවේගී මාර්ගයේ වේයන්ගොඩ පිවිසුමට විනාඩි 5යි.
💢 නයිවල මංසන්දියට විනාඩි 7යි.
✈️ කටුනායක ගුවන් තොටුපලට විනාඩි 15යි.
🔰වේයන්ගොඩ - බාදුරාගොඩ ප්‍රධාන බස් පාරට මුහුණලා
🔰 කටුනායක බස් මාර්ගයට නුදුරින්
🔰දිවුලපිටිය-ගම්පහ බස් මාර්ගයට විනාඩි 6 දුරින්
🔰මීරගම - මීගමුව බස් මාර්ගයට විනාඩි 3 දුරින්
සියලු පහසුකම් සහිතව ඔබගේ සිහින නිවහන ඉදිකර ගැනීමට අදම අමතන්න