🔆🔆 Highway පිවිසුම් 3 කට , ප්රධාන දුම්රිය නැවතුම් දෙකකට හා නුවර පාරට පහසුවෙන් ලගාවිය හැකිව පිහිටි ඉඩමක් ඉක්මනින් විකිණීමට 🔆🔆
🌟 වේයන්ගොඩ , මීරිගම , පල්ලෙවෙල Highway පිවිසුම් වලට විනාඩි 10 යි
🌟 වේයන්ගොඩ , මීරිගම දුම්රිය නැවතුම් දෙකටම විනාඩි 10 යි
🛣️ නිට්ටඹුව ගිරිඋල්ල ප්රධාන පාරට විනාඩි 5 යි
🛣️ නුවර පාර පස්යාල නගරයට විනාඩි 10 යි
🛣️ වේයන්ගොඩ මල්හෑව බස් පාරට 200 M
🏕️ පර්චස් 26
🛣️ අඩි 12 මාර්ග
💧 ජලය
⚡විදුලිය , ☎️ , සින්නක්කර ඔප්පු
🏤 බැංකු ණය පහසුකම්
🥭 පොල්, කොස් , රඹුටන් ආදී ගස්
💰 💰 මිල ලක්ෂ 33/= 💰 💰
ඉක්මන් ගැනුම්කරුවන්ගේ මිල විශේෂයෙන් සලකා බැලේ
EE/KM/L- 4748