Highway පිවිසුම් 3 කට , ප්රධාන දුම්රිය නැවතුම් දෙකකට හා නුවර පාරට පහසුවෙන් ලගාවිය හැකිව පිහිටි ඉඩමක් ඉක්මනින් විකිණීමට
වේයන්ගොඩ , මීරිගම , පල්ලෙවෙල Highway පිවිසුම් වලට විනාඩි 10 යි
වේයන්ගොඩ , මීරිගම දුම්රිය නැවතුම් දෙකටම විනාඩි 10 යි
නිට්ටඹුව ගිරිඋල්ල ප්රධාන පාරට විනාඩි 5 යි
නුවර පාර පස්යාල නගරයට විනාඩි 10 යි
වේයන්ගොඩ මල්හෑව බස් පාරට 200 M
පර්චස් 26
අඩි 12 මාර්ග
ජලය
විදුලිය , , සින්නක්කර ඔප්පු
බැංකු ණය පහසුකම්
පොල්, කොස් , රඹුටන් ආදී ගස්
මිල ලක්ෂ 33/=
( දේපළ පරීක්ෂා කිරීමෙන් පසු මිල ගනන් සාකච්ඡා කරගත හැක )
EE/KM/L- 4748