මිල අඩු කලා ......ලක්ෂ 33යි
වේයන්ගොඩ බණ්ඩාරනායක විද්‍යාලයට ඇවිදින දුරින් ,වේයන්ගොඩ කීනවල පාරෙ වදුරව දුම්රිය නැවතුම ලගින්ම පර්චස් 11.90 ක තැනිතලා ඉඩමක් ඉක්මනින් විකිණීමට
පර්චස් 11.90
ජලය
විදුලිය
දුරකථන පහසුකම්
ප්‍රධාන පාරට හා වදුරව දුම්රිය පලට 200M
අඩි 18/ 20 මාර්ග
නිරවුල් සින්නක්කර ඔප්පු
දූරියන් පොල් කොස් ආදී ගස් කිහිපයක්
වේයන්ගොඩ නගරයට හා ප්‍රධාන දුම්රිය නැවතුමට විනාඩි 5 යි
ගුවන් තොටුපොළට විනාඩි 30 යි
නුවර පාරට විනාඩි 10 යි
සියලු නාගරික පහසුකම් සමීපව
කලින් මිල =ලක්ෂ 35 යි.
නව මිල = ලක්ෂ 33යි.
(දේපල පරීක්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක )
EE - KM - L - 4343