පර්චස් 38 ක පිහිටි මෙම ඉඩම විකිණීමට ඇත
ඉඩමේ සිට වැලි පිල්ලෑවහන්දියට මීටර් 700 ක දුරකි
ඉඩමේ සිට කඩවත ටවුමට කිලෝමීටර් 3 ක දුරකි
පර්චස් එකක මිල ලක්ෂ ( 8 ) කි
ඉඩම බැලීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කරගත හැක