පර්චස් 195 ක පිහිටි මෙම ඉඩම විකිණීමට ඇත
ඉඩමේ සිට කඩවත හන්දියට කිලෝමීටර් 3 ක දුරකි
ප්රධාන බස් පාරට මීටර් 500 ක දුරකි
නුවර පාරට කිලෝමීටර් 3 ක දුරකි
පර්චස් එකක මිල ලක්ෂ 4.50 කි
ඉඩම බැලීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගතහැක