වසර 27ක දේපල වෙලදාමේ දැවන්ත මෙන්ම විශ්වාසන්ත නාමය Prime Lands වෙතින්,
🔸කොලබ හොරණ ප්රධාන බස් පාරට 1km.
🔸ගොනපොල හන්දිය 500m.
නල ජලය හා විදුලිය සමගින්,කොන්ක්රීට් යෙදූ පුලුල් මාර්ග,වැසි ජලය බැහර කිරීමට සැකසූ කොන්ක්රිට් යෙදූ කානු පද්ධතිය,
සුන්දර වෙල් යායකට යාබදව නිදහස් වටපිටාවක පිහිටා ඇති, ආයෝජනික හා නේවාසික බිම් කොටස් කිහිපය
පර්චසය 470,000/- සිට,
අදම අමතන්න