✨අධික නාගරීක තදබදයෙන් මිදී සෞම්‍ය හා නිහඬ වටපිටාවක හිඳිමින් සියළුම දියුණු නාගරික පහසුකම් හා සේවාවන් අතේ දුරින් තියෙන තැනකින් ඔබේ නිවහන තනා ගන්න ඔබ කැමතිද?
✨කොට්ටව , පිළියන්දල නගර වලට විනාඩි 05න් කලයකින් ලගා විය හැකි දුරකින්,
💧නළ ජලය
⚡️තෙකලා විදුලිය
🛣️Interlock ඇතිරූ පුළුල් මාර්ග
♻️කොන්ක්‍රිට් යෙදු කාණු පද්ධති
🗺️නිරවුල් ඔප්පු හා රජයේ සියලු අනුමැතියන් සහිතව යටිතල පහසුකම් අතින් මෙම ඉඩම සංවර්ධිතයි.
♻️මුලින් ලක්ෂ 5ක් ගෙවා මේ ඉඩම ඔයගෙම කරගන්න.
♻️255 කොට්ටව පිළියන්දල බස් පාරට 150M
සතර දිශා යා කරන හොඳම තැන මගහරවා ගන්න එපා 🎯
🏛️ශ්‍රි ජයවර්ධනපුර ඉංජිනේරු පීඨයට
🏛️මොරටුව කැම්පස් එකට
🏛️NSBM university
ජාතික හා ජාත්‍යන්තර පාසල් රොහල් වගේම සුපිරි වෙළෙඳ සංකිර්ණ, කායවර්ධන මධ්‍යස්ථාන, බැංකු ඇතුළු එදිනෙදා ජිවිතයට අවශ්‍ය කරන සියලු අවශ්‍යතා ඔබේ අතේ දුරින්.
_________________________
📌𝙴𝙰𝚂𝚈 𝙿𝙰𝚈𝙼𝙴𝙽𝚃 𝙿𝙻𝙰𝙽
_________________________
• මාස 06 දක්වා පොලී රහිතව හෝ
• වසර 15 දක්වා වන බැංකු ණය පහසුකම යටතේ මිලදී ගැනීමේ හැකියාව.
• එකවර ගෙවීමේදී අගනා වට්ටම් හිමිකරගන්න
________________________