*අවසාන බිම්කොටස් කිහිපයේ හිමිකාරයා ඔබද ?*😍
*_අනාගතය ගැන හිතන ඔයාට හොඳම තැනින් හොඳම ආයෝජනයක් මෙන්න._*😎
*අදම ඇවිල්ලා ඔයාගෙ බිම්කොටස වෙන්කරගන්න*🤝
ජාතික හා ජාත්‍යන්තර පාසල් රොහල් වගේම සුපිරි වෙළෙඳ සංකිර්ණ ඇතුළු එදිනෙදා ජිවිතයට අවශ්‍ය කරන සියලු අවශ්‍යතා ඔබේ අතේ දුරින්.
💧නළ ජලය
⚡️තෙකලා විදුලිය
🛣️Interlock ඇතිරූ පුළුල් මාර්ග
♻️කොන්ක්‍රිට් යෙදු කාණු පද්ධති
🗺️නිරවුල් ඔප්පු හා රජයේ සියලු අනුමැතියන් සහිතව යටිතල පහසුකම් අතින් සංවර්ධිත මෙම බිම්කොටස,
* කොට්ටාව නගරයට විනාඩි 5 න්
* පිළියන්දල නගරයට විනාඩි 5න්
* කැස්බෑවට විනාඩි 5න්
* හෝමාගම නගරයට විනාඩි 10න්
* හයිලෙවල් මාර්ගයට විනාඩි 5න් ද ලඟා වෙන්න පුලුවන්.
*_25% ගෙවලා අවුරුදු 2 ක් පොලී රහිතව ගෙවන් යන්න_*
නැතහොත්
*_අවුරුදු 15ක් දක්වා බැංකු ණය පහසුකම යටතේද මිලදී ගැනීමේ හැකියාව._*
*මේක ඔයාගෙ අනාගතට වෙනුවෙන් ගන්න හොඳම තීරණය වෙන්න පුලුවන්.*😍💯
දැන්ම අප හා සම්බන්ධ වන්න.❗
*මව්බිමින් උරුමයක්*
*විෂ්වාසනිය පොරොන්දුවක්*
*Landbelt* වෙතින්
*Landbelt*
PRIVATE LIMITED