පානදුර නගර සබා සීමාව ඇතුලත පදිංචියට සුදුසු නිස්කලංක පරිසරය .
ජාතික පෑසැල් , සුපර් මාර්කට් ආසන්නව
ජල ව්දුලිය , දුරකථන පහසුකම් ඉඩම අසලම
පිරිසිදු ඔප්පු
බිම් කට්ටි 2 ක් විකිනීමට ( පර්චස් 10 එකයි, පර්චස් 12 එකයි)
Quiet environment suitable for residence within the Panadura city limits.
schools, , supermarket nearby
Water, electricity, telephone facilities near the land
Clear deeds
2 lots for sale (10 p lot and 12p lot)