ඔබේ සිහින නිවහන තනන්නට මෙන්න අපෙන් සුදුසුම තැනක් 👌👍🏼
🔸 පානදුර නගරයට විනාඩි කිහිපයකින් ලගා විය හැකි ,
🔸 ගාලු පාරට මීටර් 500 ක් දුරින් ,
🔸 පානදුර ජාතික පාසැල නුදුරින් ,
🔸 නල ජලය , තෙකලා විදුලිය ,කොන්ක්රීට් කානු පද්ධති ,පිරිසිඳු ඔප්පු වැනි පහසුකම් සහිතව
🔸👉 ඉඩමේ වටිනාකමින් 40% ගෙවා ඉතිරිය වාරික ක්රමයට පහසුවෙන් ගෙවන්න .
😊 ඉක්මන් කරන්න
📞🔥 ✅ දැන්ම අමතන්න - සෝලංග