පානදුර කිදෙල්පිටිය ප්රධාන බස් පාරට නුදුරින්
හිරණ පිං කැල්ල පාරෙන්
නල ජලය
විදුලිය
පුලුල් මාර්ග
කොන්ක්රීට් කානු පද්දති සහිතව
අගනා නේවාසික බිම් කොටස් කිහිපයක් විකිණීමට ඇත
මුලික ගෙවිම ලක්ශ 5 යි
ඉතිරිය පොලී නැතිව මාස 30ක් ගෙවන්න ගන්න