ගම්පහ දිස්ත්‍රික්කයෙන් අක්කර 5ක ඉඩම විකිණීමට ◉✿
📍 ස්ථානය:
✴️ නිට්ටඹුව–ඌරාපොල හරහා රුවන්වැල්ල පාරට – 200m
✴️ ඌරාපොල නගරයට – 4km
✴️ නිට්ටඹුව නගරයට – 8km
✴️ ඉඩම දිගටම පිහිටි අඩි 20 පිවිසුම් මාර්ග
🏡 ඉඩමේ විශේෂාංග:
🔹 පැරණි නිදන කාමර 3ක නිවස
🔹 රඹුටන් ගස් – 65
🔹 පැල පොල් ගස් – 120
🔹 නොසිදෙන උල්පත
🔹 ලිං ජලය + විදුලිය
🌟 අමතර වටිනාකම්:
✅ නවාතැන් සඳහා වඩාත් සුදුසු ප්‍රදේශය
✅ නාගරික සංවර්ධන අධිකාරියේ අනුමැතිය (බැංකු ණය පහසුකම්)
✅ නිරවුල් අයිතිය / නිරවුල් ඔප්පු
✅ මනරම් වටපිටාව සහ සුහද අසල්වැසියන්
✅ සියළුම 4G ආවරණ
✅ ඉඩමටම අඩි 15 පාර
💰 මිල – ලක්ෂ 275/=
(මෙම ප්‍රදේශයේ සාමාන්‍ය මිලට වඩා අඩු – තවදුරත් සාකච්ඡා කළ හැක)
📌 Reference Code: EE-KO-L 6277