නිට්ටඹුවෙන් වටිනා අයෝජනයකට
ඉඩමක් වතුපිටිවල මාඉඹුල බස් මාර්ගයට මායිම්ව පර්චස් 10 බිම් කොටසක් විකිණීමට
ලක්ෂ 27 යි.(පරික්ෂා කර මිල ගනන් සාකච්ඡා කරතත හැක)
වතුපිටිවල ආයෝජන කලාපයට හා මූලික රෝහලට ඉතාම ආසන්නව මෙම ඉඩම පිහිටා ඇත
අඩි 15 / 20 පුලුල් මාර්ග 2 කකට ඉඩම මායිම්ව ඇත
නල ජලය,විදුලිය සහිතයි
නිරවුල් අයිතිය සහිතයි
EE SA L 4743