මීගමුව-මීරිගම ප්රධාන මාර්ගයේ බඩල්ගම නගරයෙන්ම සියලු පහසුකම් සහිත අගනා බිම් කොටස් 40න් අවසාන බිම් කොටස් 5ක් ඉතා ඉක්මනින් විකිණීමට
🔰මීගමුව-මිරිගම ප්රධාන මාර්ගයට මීටර් 900
🔰මිනුවන්ගොඩ -බඩල්ගම ප්රධාන මාර්ගයට මීටර් 300
🔰කටුනායක ගුවන්තොටුපලට පහසුවෙන් ලගාවීමේ හැකියාව
🔰තෙකලා විදුලිය
🔰තාර යෙදූ පුළුල් මාර්ග පද්ධතිය
🔰නිරවුල් ඔප්පු සහිත මනරම් වටපිටාවක ඔබගේ සිහින නිවහන ඉදිකර ගැනීමට අදම අමතන්න…….