මීගමුව නගරයට නුදුරින් මනරම් කුඹුරැයායකට යාබදව පිහිටි බිම් කොටස් 40 න් අවසාන බිම් කොටස් 4ක් ඉතා ඉක්මනින් විකිණීමට
🔰 මීගමුව- මීරිගම (251 බස් පාරට) මාර්ගයට මීටර් 800 දුරින්
🔰 මිනුවන්ගොඩ-බඩල්ගම මාර්ගයට මීටර් 250 දුරින්
🔰 අතේ දුරින් ජාතික සහ ජ්යාත්යන්තර පාසල් පහසුකම්
🔰 ජාතික සහ ජ්යාත්යන්තර රෝහල් පහසුකම්
🔰 බඩල්ගම නගරයෙන්ම සුපිරි වෙළදසැල්
🔰 මනරම් නිස්කලංක වටපිටාව සහ පිරිසිදු ඔප්පු සහිතව ඔබගේ නිවහන ඉදිකර ගැනීමට හෝ අනාගත ආයෝජනයට
☎️ 0768040600(call/ WhatsApp)
☎️ 076 8090092