වැලිසරයෙන් ඔබේ අනාගතයට වටිනා බිම්කොටසක්!
පර්චස් 7.3ක්
පර්චසයක් ලක්ෂ 11යි.
නගරයේ සියලු පහසුකම්වලට සමීපව, සාමකාමී සහ ආරක්ෂිත පරිසරයක පිහිටි මෙම වටිනා බිම්කොටස් පදිංචියට මෙන්ම ඉහළ ප්රතිලාභ ලබාදෙන ආයෝජනයකටද කදිම තේරීමකි.
✨ දිනෙන් දින වටිනාකම වැඩිවන ප්රදේශයක්
✨ නිවසක් ඉදිකිරීමට සුදුසු හතරැස් බිම්කොටස්
✨ පුළුල් මාර්ග හා පහසු ප්රවේශය
✨ නල ජලය හා විදුලි පහසුකම්
✨ නිරවුල් ඔප්පු සහ අනුමත සැලසුම්
✨ බැංකු ණය පහසුකම් ලබාගත හැක
ඔබේ සිහින නිවස ගොඩනැගීමටත්, හෙට දවසේ වටිනා ආයෝජනයක් කිරීමටත් මේ අවස්ථාව අතපසු නොකරන්න!