*ප්රසිද්ධ දේපල වෙලදාම් සමාගමකින් ම්ලදී ගන්නා ලද මෙම කොටස වෙන්දේසි ඉඩමෙ 19 වන කොටස වේ.
ප්රමාණය පර්චස් 12.85කි.
*පර්චසයක මිල රුපියල් ලක්ෂ 6.30 වේ.
*හතරැස් තැනිතලා ඉඩමක් වන මෙහි මායිම් 2ක් ඉඩමෙ කොන්ක්රීට් මාර්ගයට මායිම් වේ.
*කොන්ක්රීට් කානු පද්ධතියක් සහිතය .
*ගුවන් තොටුපොළට ,ආයෝජන ප්රවර්ධන කලාපයට ,අදිවේගී පිව්සුම ට 1km
*මෙහි මුල් ඉඩම ආන්ඩිඅම්බලම ඇවරිවත්ත මාර්ගයට මායිම් ව පිහිටා ඇත
*සියලුම පහසුකම් සහිතය .
*නිරවුල් ඔප්පු
*ඉක්මනින් විකිණීමට
*මිල ගනන් සාකච්ඡා කරගත හැකිය