කටාන පාරේ සිට 500 m දුරින් කෝන්ගොඩමුල්ලේ පිහිටි කෝන්ගහවත්ත පාරට මායිම්ව පිහිටි ඉඩමේ පර්චසයක් රැ 170000/= බැගින් පර්චස් 12.5 ක ඉඩම් කැබලි 2 ක්ද , පර්චසයක් රැ 200000/= බැගින් පර්චස් 22 ක අගනා පොල් ඉඩම් කැබැල්ලක්ද විකිනිමට ඇත.
මිල සාකච්ඡා කල හැක.
\