▪️සංචාරක ක්ෂේත්රයේ ඉහළ ඉල්ලුමක් පවතින ඛණ්ඩලම කළුදියපොකුණ වටිනා ඉඩම විකිණීමට.
▪️සින්නක්කර ඔප්පු.
▪️ඉඩමේ ප්රමාණය අක්කර 04 යි රූඩ් 01 යි පර්චස් 16 යි.
▪️සුන්දර කඳු වළල්ලකට මැදිව පිහිටා ඇත.
▪️මෙම ඉඩමට දැනටමත් බැංකු ලෝන් එකක් ඇත.
▪️ප්රධාන පෙළේ සංචාරක හොටෙල් රාශියකට යාබදව ඉඩම.
▪️කබානා වැනි සංචාරක හෝටලයකට වඩාත් සුදුසුය.
▪️කණ්ඩලම් වැව පාරට කිලෝමීටර් 1.5 යි.
▪️කණ්ඩලම් වැවට කිලෝමීටර් 02 යි.
▪️සීගිරියට කිලෝමීටර් 10 යි.
▪️දඹුල්ල නගරයට ඉතා ඉක්මනින් යා හැක.
▪️සියලු පහසුකම් සහිතව ඉතා ඉක්මනින් විකිණීමට.
▪️වැඩි විස්තර දැනගැනීම සඳහා අමතන්න.