▪️සීඝ්රයෙන් දියුණු වෙමින් පවතින දඹුල්ල වවුල් අඹේ ප්රදේශයේ සංවර්ධනය කරන ලද අගනා ඉඩමක් විකිණීමට.
▪️ ඉඩමේ ප්රමාණය අක්කර 04 යි පර්චස් 40 යි.
▪️සින්නක්කර ඔප්පු.
▪️ බැංකු වෙන්දේසියකින් ලබාගත් ඉඩමකි එම නිසා බැංකු නයක් වුවද ලබාගත හැක.
▪️ සංචාරක හෝටලයකට නිවාඩු නිකේතනයකට එකෝ ටුවරිසන් වගේ සංචාරක ක්ෂේත්රයේ ඕනෑම කටයුත්තක් කිරීම සඳහා වඩාත් සුදුසු ඉඩම.
▪️ ඉඩමේ සිට දඹුල්ල කුරුණෑගල ප්රධාන මාර්ගයට කිලෝමීටර් 03 යි.
▪️ දඹුල්ල නගරයට කිලෝමීටර් 15 යි.
▪️ පුළුල් මාර්ග සහිතව දැනට මෙම ඉඩම සංවර්ධනය කර පේර පැල 1000 ක් සහ අඔ පැල 50 ක් එක් කබානා 1 ක සාදා ඇත.
▪️ මුරකාරයකුට හෝ ඇවිත් නැවතී සිටීමට හැකි කුඩා නිවස.
▪️ ජලය විදුලිය සියලු පහසුකම් සහිතව.
▪️ ඉතා ඉක්මනින් විකිණීමට වැඩිදුර විස්තර දැනගැනීම සඳහා අමතන්න.