කළුතර කලමුල්ලෙන් අගනා ඉඩමක් විකිණීමට - පර්චස් 47
ස්ථානය: ගාලු පාර, කලමුල්ල, කළුතර
නව ටොයෝටා ලංකා ප්රදර්ශනාගාරය අසල
ශීඝ්රයෙන් සංවර්ධනය වන ප්රදේශයක ඇති අතිශය වටිනා ආයෝජන හා වාණිජ අවස්ථාවක්!
විස්තර:
- ඉඩමේ ප්රමාණය: පර්චස් 47 - ගාලු පාරට මුහුණලා (මු. අඩි 89)
- කළුතර නගරයට කිලෝමීටර 2.5 යි
- කටුකුරුන්ද හන්දියට මීටර් 400 යි
- සියලුම පහසුකම් වලට ආසන්නයි
- වාණිජ / නේවාසික අරමුණු සඳහා
- නිරවුල් ලේඛන | සැලසුම් අනුමත කර ඇත
මිල: පර්චසය ලක්ශ 18 (මිලියන 1.8) - මිල සුළු වශයෙන් සාකච්ඡා කළ හැක.
Great investment or commercial opportunity in a highly developing area!
Valuable Land For Sale In Kalamulla, Kalutara
Location: Galle Road, Kalamulla, Kalutara
Next to Toyota Lanka Showroom Kalutara
Property Details:
- Land Size: 47 Perches - Facing Galle Road (Frontage 89ft)
- 2.5 km to Kalutara Town
- 400 meters to Katukurunda Junction
- Close to all facilities
- Ideal for commercial/ residential purposes
- Clear Document | Plans approved
Price: Expecting 18 Lacks (1.8 Million) per Perch - Slightly Negotiable
(No Brokers please)