🌿 නිස්කලංක පරිසරයක ඔබේ සිහින නිවසට වටිනා බිම්කොටසක්!
සුන්දර වෙල්යායකට යාබදව පිහිටි මෙම ඉඩම පදිංචියටත්, දිගුකාලීන ආයෝජනයටත් ඉතාමත් සුදුසුයි.
📍 514 බස්පාරට – 200m
📍 දෙල්ගොඩ නගරයට – 1.5km
📍 නුවර පාරට – 3km
✅ Prime Land ආයතනයෙන් කොටස් කරන ලද ඉඩම
✅ Clear Documents
✅ නිස්කලංක හා වටිනා පරිසරය
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න.