අද මිලට ගන්න... හෙට වැඩි වටිනාකමක් ලබන්න!
කඩවත දිනෙන් දින වේගයෙන් සංවර්ධනය වන ප්‍රදේශයක, ආයෝජකයින්ට ඉහළ ප්රතිලාභ ලබාදිය හැකි වටිනා බිම්කොටස් දෙකක් විකිණීමට.
📍 කඩවත අධිවේගී පිවිසුමට – 1.3 km
📍 බස්පාරට – 150 m
📍 කඩවත නගරයට – 1.6 km
✅ නල ජලය හා තෙකලා විදුලිය
✅ අඩි 20 කාපට් යෙදූ මාර්ග
✅ හතරැස්, තැනිතලා බිම්කොටස්
✅ පදිංචියටත්, අනාගතයේ ඉහළ වටිනාකමක් අපේක්ෂා කරන ආයෝජනයකටත් ඉතා සුදුසුයි.
📐 පර්චස් 6.5 / 6.2
💰 පර්චසය රු. ලක්ෂ 13.75
🔹 අවශ්‍ය නම් පර්චස් 12.7 ක සම්පූර්ණ ඉඩමක් ලෙසද මිලදී ගත හැක.
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න.