යක්කල නගරයෙන්ම පදිංචිය සොයන ඔබටත්, ව්‍යාපාරයකට ඉඩමක් සොයන ඔබටත්, යක්කල කිරිදිවැල 231 ප්‍රධාන බස් පාරට මුහුනලා අගනා බිම් කොටස් කිහිපයක් විකිණීමට
💢 නේවාසික හා ව්‍යාපාරික කටයුතු සදහා අවශ්‍ය සියලූම පහසුකම් වලින් සමන්විතයි
➡️ යක්කල නගරයට මීටර් 400
➡️ කොලඹ නුවර පාරට මීටර් 800
➡️ 231 ගම්පහ පාරට මුහුනලා ඇත
➡️ ගම්පහ නගරයට විනාඩි 10
➡️ ඉදිවෙමින් පවතින අදිවේගී පිවිසුමට හා දුම්රිය ස්තානයට ඉතා ඉක්මනින් ලගා විය හැක
➡️ ගම්පහ මහ රෝහලට විනාඩි 10
➡️ ලයිසියම් ජාත්‍යන්තර පාසැලට විනාඩි 5
➡️ බන්ඩාර නායක, යශෝධරා, රත්නාවලී, සුමේධ, විචලි, හෝලික්‍රොස් පාසැල් සියල්ල ටම ඉතා ඉක්මනින් ලගා විය හැක
💢💢 මූලික ගෙවීම ලක්ශ 8.5 ක් පමනයි. ඉතිරිය මාස 30 ක් දක්වා පොලී රහිතව ගෙවීමේ සුවිශේශී පහසුකම සමගින්
👉👉 එකවර මුදල් ගෙවීමේදී සුවිශේෂී මිල අඩු කිරීම්
මෙම දුරකථන අංකය ඔස්සේ watss app හරහා සම්බන්ද විය හැක