යක්කල නගරයෙන්ම පදිංචිය සොයන ඔබටත් , ව්‍යාපාරයකට ඉඩමක් සොයන ඔබටත් , යක්කල කිරිදිවැල 231 ප්‍රධාන බස් පාරට මුහුනලා අගනා බිම් කොටස් කිහිපයක් විකිණීමට
➡️ යක්කල නගරයට මීටර් 400
➡️ කොලඹ නුවර පාරට මීටර් 800
➡️ 231 ගම්පහ පාරට මුහුනලා ඇත
➡️ ගම්පහ නගරයට විනාඩි 10
➡️ ඉදිවෙමින් පවතින අදිවේගී පිවිසුමට හා දුම්රිය ස්තානයට ඉතා ඉක්මනින් ලගා විය හැක
🎯 ගම්පහ මහ රෝහලට විනාඩි 10
🎯 ලයිසියම් ජාත්‍යන්තර පාසැලට විනාඩි 5
🎯 බන්ඩාරනායක , යශෝධරා , රත්නාවලී , සුමේධ , විචලි , හෝලික්‍රොස් පාසැල් සියල්ල ටම ඉතා ඉක්මනින් ලගා විය හැක
💢💢 මූලික ගෙවීම ලක්ශ 7.50 ක් පමනයි. ඉතිරිය මාස 30 ක් දක්වා පොලී රහිතව ගෙවීමේ සුවිශේශී පහසුකම සමගින්
👉👉 එකවර මුදල් ගෙවීමේදී සුවිශේෂී මිල අඩු කිරීම්
මෙම දුරකථන අංකය ඔස්සේ watss app හරහා සම්බන්ද විය හැක