සුන්දර වෙල් යායකට මුහුණලා පිහිටි සුපිරි නේවාසික බිම්කොටස් වරකාපොළ නගරයෙන්. පොළී නැතුව කැමති විදියට ගෙවන්න, සිරිපැල ලෑන්ඩ්ස් වෙතින් සෑම බිම්කොටසකටම සුවිශේෂී වට්ටමක්.
නුවර කොළඹ ප්රධාන පාරට මීටර් 100යි
මීරිගම නගරයට සහ අධිවේගී අන්තර් හුවමාරුවට විනාඩි 10 යි
කොන්ක්රීට් කාණු පද්ධති / තෙකලා විදුලිය / නිරවුල් ඔප්පු
තාර යෙදූ පුළුල් මාර්ග
මෙසේ ගෙවන්න
1. මුලින් ලක්ෂ 5ක් ගෙවා ඉතිරිය කැමති විදියට ගෙවීමේ හැකියාව
2. සම්පූර්ණ මුදල දින 30ක් ඇතුලත ගෙවීමේදී සුවිශේෂී වට්ටමක්
3. පළමුව 20%ක් ගෙවා ඉතිරිය පොළී රහිතව මාස 18න් ගෙවීමේ හැකියාව
4. අවරුදු 7ක් දක්වා ආයතනික ණය පහසුකම් යටතේ ගෙවීමේ හැකියාව