කඩවත වෑබඩ පාරෙන් පදිංචියටත් ආයෝජනයටත් ඉතා සුදුසු වටිනා නේවාසික බිම් කොටසක් විකිනීමට
➡️ කඩවත නගරයට විනාඩි 10
➡️ අධිවේගී පිවිසුමට විනාඩි 10
➡️ කොලඹ නුවර පාරට කි.මී 3.2
➡️ දෙල්ගොඩ නගරයට විනාඩි 10
නේවාසික පදිංචිය සඳහා ඔබට අවශ්‍ය කරන
👉 නල ජලය
👉 තෙකලා විදුලිය
👉 කොන්ක්‍රීට් යෙදූ කානු පද්ධති
👉 කාපට් ඇතිරූ පුලුල් මාර්ග
👉 නිරවුල් ඔප්පු
👉 අනුමත බිම් කොටස් සැලසුම් වලින් සමන්විතයි
මූලික ගෙවීම ලක්ශ 6 ක් පමනය. ඉතිරිය ගෙවීමේ ක්‍රම කිහිපයක් ඔස්සේ සකසා ගත හැක
එකවර මුදල් ගෙවීමේදී සුවිශේෂී මිල අඩු කිරීම්
0710215254 මෙම දුරකථන අංකය ඔස්සේ watss app හරහා සම්බන්ද විය හැක