වත්තල හුණුපිටිය නේවාසික පදිංචියට බිම්කොටස්
හුණුපිටිය දුමිරිය පලට විනාඩි 05න්
වත්තල නගරයටම විනාඩි 10න් ළඟා වෙන්න පුලුවන් බස් මාර්ගයට මුහුණලා නේවාසික පදිංචිටයට බිම්කොටස්
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලිකව 25%යි.
ඉතිරියට පොලී නැතිව මාස 24කින් හෝ කැමතිම විදිහට වසරකින් ගෙවන්න
මූලිකව 25%ගෙවා ඉතිරියට වාරික 40කින් පහසුගෙවීමේ ක්රමයට ගෙවන්න
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්
මූලිකව 25%ගෙවා ඉතිරියට වසර 20ක් දක්වා බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම්