වත්තල හුණුපිටිය හුණුපිටිය දුමිරිය පලට විනාඩි 2න් වත්තල නගරයටම විනාඩි 05යි. එඩේරමුල්ල නගරයටම විනාඩි 05න් කොළඹ නුවරපාරට කිරිබත්ගොඩට නගරයටම විනාඩි 05න්
කාපට් කරන ලද පුලුල් මන්මාවත් ,නලජලය ,තෙකලා විදුලිය ,කොන්ක්රීට් කානු පද්ධතිය හා පහසුගෙවීමේ ක්රම
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලිකව 10%ගෙවා ඉතිරියට වාරික 40කින් ගෙවන්න.
මූලිකව 25%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 24කින් හා කැමතිම විදිහට වසරකින් පොලී නැතිව ගෙවන්න
මූලිකව 30%ගෙවා ඉතිරියට වසර 05කින් ප්රයිම් පහසු ගෙවීමේ ක්රමයට හා වසර 20ක් දක්වා බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම්
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්