වත්තල හුණුපිටිය නගරයට විනාඩි 2න් Akbar town,dalupitiya tow,Ederamulla නගරයන්ට විනාඩි 10න් නලජලය ,තෙකලා විදුලිය ,කාපට් කරන ලද පුලුල් මන්මාවත් ,පැය 24පුරාම ආරක්ෂක පහසුකම්
පිරිසිදු සින්නකර ඔප්පු
✅ වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
✅ මූලික ගෙවීම 10%ගෙවා ඉතිරියට වාරික 40කින් පහසුගෙවීමේ ක්රමයට ගෙවන්න
✅ මූලිකව 25%යි.ඉතිරියට පොලී නැතිව මාස 24කින් ගෙවන්න
✅ මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 12කින් කැමතිම විදිහට ගෙවන්න
✅ මූලික ව 25%ගෙවා ඉතිරියට වසර 20ක් දක්වා බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම්
✅ සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්