Land for Sale in Wattala Palliyawatta | වත්තල පල්ලියවත්තෙන් ඉඩමක් විකිණීමට ඇත
පර්චස් අට බැගින් බිම් කොටස් තුනක්, එක් පර්චසයක් රුපියල් මිලියන 1.5 (සාකච්ඡා කළ හැක) බැගින් වහාම විකිණීමට ඇත.
පර්චස් අට බැගින් කොටස් වශයෙන් හෝ මුළු ඉඩමම (පර්චස් විසි හතර) මිලදී ගත හැක. විදේශ ගතවීම නිසා ඉක්මණින්ම විකිණීමට තීරණය කර ඇත.
අනුමත සැලසුම්
පිරිසිදු ඔප්පුව
ජල හා විදුලි පහසුකම්
වත්තල හන්දියට විනාඩි 10යි
කෙරවලපිටිය අධිවේගී පිවිසුමට විනාඩි 15 යි
මෝදර හරහා කොළඹට විනාඩි 20යි
පරීක්ෂා කිරීමට සහ වැඩි විස්තර සඳහා පහත දුරකථන අංක අමතන්න.
***තැරැව්කරුවන් ඇමතීමෙන් වළකින්න, සැබෑ ගැනුම්කරුවන් සඳහා පමණි!
………………………………………………………………………………………………………………………….
Three plots of which each eight perches, available for immediate sale at Rs 1.5 million per perch (negotiable).
Plots are available in 8-perch increments, or buyers have the option to perches the entire land (twenty four perches). As owners are migrating, this land is available for immediate sale.
Approved plans
Clean deed
Water and electricity facilities
10 minutes to Wattala junction
15 minutes to Kerawalapitiya highway entrance
20 minutes to Colombo via Modara
Please call the following phone numbers for inspection and for more information.
***No brokers please, genuine buyers only!