වතුපිටිවල /පර්චස් 29 / ලක්ෂ 85/= අඩි 20 පාර
( දේපල පරීක්ෂා කිරීමෙන් පසු තවදුරත් මිල ගනන් සාකච්ඡා කරගත හැක )
💎 වතුපිටිවල බෙහෙත්වත්ත අවටින්
💎 රෝහලට හා ආයෝජන කලාපයට 1.5 km
🚍 කොළඹ නුවර පාරට හානිට්ටඹුව නගරයට 4 KM
👍 ජලය විදුලිය ඉඩම අසලම.
👍 නිරවුල් සින්නක්කර ඔප්පු
EE / KM / L 12542