කිරිඳිවැල – කටුනායක | දෙමහල් නිවස විකිණීමට
📐 පර්චස්: 12.5 | 💰 මිල: රු. 110 ලක්ෂ (සාකච්ඡා කළ හැක)
🛣️ ප්රධාන බස් මාර්ගයට: 700M | 🚪 අඩි 15 පුළුල් ප්රවේශ මාර්ගය
🏠 නිවසේ විශේෂාංග
🛏️ නිදන කාමර – 3 | 🛋️ සාලය | 🍽️ කෑම කාමරය | 🍳 මුලුතැන්ගෙය | 🚿 බාත්රූම් – 1
💧 ජලය | ⚡ විදුලිය
🌳 මිදුලේ වටිනා අඹ ගසක් සහිතයි
✅ ස්වභාවික ආපදා වලින් තොර, ආරක්ෂිත පරිසරය
🏘️ අවට ඇති පහසුකම්
🏥 වතුපිටිවල දිස්ත්රික් මහ රෝහලට ආසන්න
🎓 ප්රධාන පෙළේ පාසල් දෙකකට ආසන්න
🛒 Food City සහ අනෙකුත් වෙළඳ සංකීර්ණ අතේ දුරින්
🏭 ආයෝජන කලාපයට (BOI) ඉතා සමීප
📄 නීතිමය තත්ත්වය
✔️ නිරවුල් සින්නක්කර ඔප්පු (බැංකු ණය ලබාගත හැක)
📌 Job No: 10709