ඌරාපොල ජාතික පාසලට ලගින් ඉඩමක් විකිණීමට!
📏 පරිමාණය: පර්චස් 16.5
💰 පර්චසයක මිල: රු. 240,000/=
(පරීක්ෂා කර මිල ගණන් සාකච්ඡා කළ හැක)
🚌 ප්රධාන බස් මාර්ගයන්ට පහසු ප්රවේශය
නිට්ටඹුව / කිරිදිවැල / හංවැල්ල / කටුනායක / රුවන්වැල්ල බස් මාර්ගවලට මීටර් 400ක් පමණයි
🏫 නිට්ටඹුව නගරයට – කි.මී. 7
🏥 වතුපිටිවල මූලික රෝහල හා ආයෝජන කලාපයට – කි.මී. 5
🚰 පහසුකම්:
✔ අඩි 20 පුළුල් මාර්ගය
✔ 💧 නල ජලය හා උල්පත් ජලය
✔ ⚡ විදුලිය
✔ 📜 අනුමත පිඹුරැපත් සහ සින්නක්කර ඔප්පු
✔ 🚀 බැංකු ණය පහසුකම්
📌 Ref : EE SA 9167