නිට්ටඹුව - ඌරාපොලින් පර්චස් 20 ක අගනා ඉඩමක්! 🌟
වතුරගම ප්රධාන මාර්ගයට අතිශය සමීපව (100m), පදිංචියට ඉතාමත් සුදුසු නිස්කලංක බිම් කොටසකි.
📍 ස්ථානය: ඌරාපොල (වතුරගම පාරට 100m / කිරිඳිවැල පාරට 1.3km)
📏 ප්රමාණය: පර්චස් 20 (සින්නක්කර ඔප්පු)
💰 මිල: මුළු මුදල ලක්ෂ 38/- පමණි!
⚡ පහසුකම්: ජලය / විදුලිය / අඩි 12 පුළුල් මාර්ග සහිතයි.
Job - DU - L -11864