නිට්ටඹුව / උදම්මිට – පර්චස් 15 ඉඩමක් විකිණීමට 💰
📍 කටුනායක මාර්ගයට 900m පමණ
📏 ඉඩම් ප්රමාණය: පර්චස් 15
💰 පර්චසය ලක්ෂ 2.60/-
📌 ස්ථානය හා දුර
🚍නිට්ටඹුව-කටුනායන මාර්ගයට = 900 m
🚀වේයන්ගොඩ නගරයට = 3 km
🚀නිට්ටඹුව නගරයට = 4 km
🌟 පහසුකම්
🏮 නල ජලය / උල්පත් ජලය 💧
🏮 විදුලිය ⚡
🏮 නිරවුල් සින්නක්කර ඔප්පු 📜
🏮 සියලු නාගරික පහසුකම් අතේ දුරින් 🏤
🌿 නිස්කලංක වාසයට හෝ වටිනා ආයෝජනයකට සුදුසු ඉඩමක්!
📌 Ref: 8315