Block No: 31
🏡 තංගල්ලේ වටිනා ඉඩම් අවස්ථාවක් දැන් ඔබේ අතට! 🌿✨
📍 තංගල්ල නගරයට – 3km
📍 බෙලිඅත්ත නගරයට – 6km
📍 රුහුණු විජයබා ජාතික පාසලට – 1.5km
📍 බෙලිඅත්ත අධිවේගී පිවිසුමට – 8km
🌴 නිස්කලංක පරිසරයක, ඉක්මනින් වටිනාකම ඉහළ යන ප්‍රදේශයකින් අගනා බිම් කොටස්
💰 පර්චසයක් රු.285,000/- සිට
📜 සින්නක්කර ඔප්පු සමඟ සම්පූර්ණ නීත්‍යානුකූල අයිතිය
🏦 බැංකු ණය පහසුකම් ලබාගත හැක
💳 පහසු වාරික ගෙවීම් සහ අඩු පොළී අනුපාත
🈯️ රු.500,000/-ක් ගෙවා අදම ඔබේ බිම් කොටස වෙන්කරගන්න
📅 දින 14ක් තුළ 40%ක් ගෙවා, ඉතිරිය වාරිකව ගෙවීමේ හැකියාව
🎉 එකවර ගෙවීම් සඳහා විශේෂ වට්ටම්
🌟 පදිංචියටත් • ආයෝජනයටත් • අනාගත සුරක්ෂිතතාවයටත් සුදුසුම තේරීම!