Block No: 30
තංගල්ලේ ඉහළ වටිනාකමක් ඇති බිම් කොටස් දැන් ඔබටත්! 🌿✨
📍 තංගල්ල නගරයට – 3km
📍 බෙලිඅත්ත නගරයට – 6km
📍 රුහුණු විජයබා ජාතික පාසලට – 1.5km
📍 බෙලිඅත්ත අධිවේගී පිවිසුමට – 8km
🌴 සන්සුන් වටපිටාවක් සහ ඉක්මනින් සංවර්ධනය වන ප්‍රදේශයකින් අගනා ඉඩම් අවස්ථාවක්
💰 පර්චසයක් රු.285,000/- සිටම
📜 සින්නක්කර ඔප්පු සමඟ නීත්‍යානුකූල ආරක්ෂාව
🏦 බැංකු ණය පහසුකම් ලබාගත හැක
💳 අඩු පොළී යටතේ පහසු වාරික ගෙවීම් ක්‍රම
🈯️ රු.500,000/-ක් ගෙවා ඔබේ බිම් කොටස වෙන්කරගන්න
📅 දින 14ක් ඇතුළත 40%ක් ගෙවා ඉතිරි මුදල වාරික ලෙස ගෙවිය හැක
🎁 එකවර ගෙවීම් සඳහා විශේෂ වට්ටම්
🌟 පදිංචියටත්, නිවාඩු නිවසකටත්, ආයෝජනයකටත් හොඳම තේරීම!