* පර්චස් 100 ක සින්නක්කර ඔප්පු සහිත අනර්ඝ ඉඩමක් .
- කාපට් පාරට මුහුණලා ඇත.
- සීගිරි පර්වතයට ඉතා සමීපයෙන් පිහිටා ඇත.
- සංචාරක හෝටලයක් සදහා ඉතා අනර්ඝයි.
- විදුලිය / නල ජලය ඇතුළු පහසුකම් සහිතයි.
වැඩි විස්තර සඳහා අමතන්න 📲
* අදාළ ඉඩම සහ දේපළ බැලීමට පැමිණීමේදී වෙලාවක් සහා දිනයක් වෙන්කර ගැනීම අනිවාර්ය වේ.