* සීගිරිය , ඉනාමලුව හංදියට ඉතා සමීපයි.
- සින්නක්කර ඔප්පු.
- දෙමහල් නිවසක්.
- සංචාරක හෝටලයකට නිවාඩු නිකේතනයකට ඉතා අනර්ඝයි.
- නලජලය, විදුලිය ඇතුළු සියලු පහසුකම් සහිතයි.
- සියලු බැංකු ණය පහසුකම් ලබා ගත හැක.
වැඩි විස්තර සඳහා අමතන්න.
* අදාළ ඉඩම සහ දේපළ බැලීමට පැමිණීමේදී වෙලාවක් සහා දිනයක් වෙන්කර ගැනීම අනිවාර්ය වේ.195,000,000