කුරුණෑගලට සමීපව පොතුහැර නගරයෙන්, මනස්කාන්ත වෙල් යායකට මුහුණලා සියලු නාගරික පහසුකම් වලින් සමන්විත අපගේ නවතම නේවාසික බිම්කොටස් ව්‍යාපෘතිය "Lavish Garden" දැන් ඔබ අතට. පදිංචියටත් ආයෝජනයටත් බිම්කොටසම ලක්ෂ 35 සිට. පර්චසය රු. 230,000/- සිට.
කොළඹ කුරුණෑගල අධිවේගී පිවිසුමට විනාඩි 5යි
කොළඹ මහනුවර අධිවේගී පිවිසුමට විනාඩි 5යි
කොළඹ - කුරුණෑගල පාරට ඇවිදින දුරින්
පොතුහැර දුම්රිය ස්ථානයට මීටර් 700යි
කොන්ක්‍රීට් කාණු පද්ධති / තෙකලා විදුලිය / නළ ජලය / නිරවුල් ඔප්පු
තාර යෙදූ පුළුල් මාර්ග
මෙසේ ගෙවන්න.
1. රු. 100,000/-ක් ගෙවා වෙන්කරවාගන්න
2. එකවර ගෙවීමේදී සුවිශේෂී වට්ටම්
3. ඉඩමේ වටිනාකමින් 40%ක් ගෙවා ඉතිරිය වසර 5ක් දක්වා පහසු ගෙවීමේ ක්‍රමයට හෝ බැංකු ණය පහසුකම් යටතේ ගෙවීමේ හැකියාව
බිම්කොටස් වෙන්කර ගැනීම සදහා අමතන්න.