කොළඹට ලගින්ම ඇති පුරෝගාමී පුරවරයෙන් සියලු පහසුකම් සහිතව ලඟින්ම ඇතිව සුඛෝපභෝගී ජිවන රටාවකට සහ නිස්කලංක පරිසරයක ඔබේ සිහින නිවස ගොඩ නැගීමට මෙන්ම නොවරදින ආයෝජනයට සුපිරි බිම් කොටස් දැන් පිළියන්දල කැස්බෑව නගර වලින්.
යලි නොලැබෙන මිලකට පිළියන්දල මඩපාත පාරෙන් පර්චස් 6/7/8 බිම් කොටස් 05 කින්, මනාව සංවර්ධනය කර ඇති මෙම ව්‍යාපෘතිය ඔබේ කාර්ය බහුල ජීවිතයට හොදම තේරීමයි.
පිළියන්දල නගරයට විනාඩි 10න් ලගාවීමට,
පිළියන්දල, කහපොල බස් පාරට 30M
Private & government hospitals, banks, supermarkets වලට ඉක්මනින් ළගා වීමට,
ඉන්දන පිරවුම් හල් පේන දුරින්
නිරවුල් ඔප්පු සහ සියලු අනුමැතියන් සහිතයි. ඉඩමේ ඔප්පුව දින 7ක් තුල ඔබේ නමටම
බැංකු ණය පහසු කම්.
එකවර ගෙවීම් සඳහා විශේෂ වට්ටම්.
ඇවිත් බලන්න, දැම්ම කතා කරන්න.