පිළියන්දල මාවිත්තර හොදම ඉඩමක් මෙන්න.
යලි නොලැබෙන මිලකට පිළියන්දල කැස්බෑව නගරයෙන් පර්චස් 6.7 බිම් කොටස්, මනාව සංවර්ධනය කර තිබෙන මෙම ඉඩම ඔබේ කාර්ය බහුල ජීවිතයට හොදම තේරීමයි.
කැස්බෑව 120 බස් පාරට මිනිත්තු දෙයකින් ළඟාවීමට හැකියි.
international school සහ රජයේ පාසල් සඳහා විනාඩි 5 ළඟා වීමට හැකි.
පිළියන්දල නගරයට විනාඩි 05න් ලගාවීමට,
කොට්ටාව නගරයට විනාඩි 10න් ලගා වීමට,
255bus පාර පේන දුරින් ( 30M )
Banks, Supermarkets වලට ඉක්මනින් ළගා වීමට,
ඉන්දන පිරවුම් හල් සඳහා මිනිත්තු 2කින්
📞වාසනාවන්ත බිම් කොටස් 7 සින්නක්කරව ඔබේ නමටම ලියාගන්න අදම අමතන්න.