🏠 පිළියන්දල ඉඩමක් විකිණීමට ඇත 🏠
=============================
📍ස්ථානය - පිළියන්දල
📍ඉඩම් වර්ගය - නේවාසික
📍ඉඩම් ප්‍රමාණය - පර්චස් 6.2
📍ලිපිනය - සඳකිරණ තරුණ මාවත, පිළියන්දල
📍මිල - පර්චසයක් රු. 1,950,000/= (සාකච්ඡා කළ හැක)
🔸වැඩි විස්තර🔸
📍ජල සහ විදුලි පහසුකම්
📍අනුමත සැලැස්ම
📍අනුමැතිය සහිත ගොඩනැගිලි සැලසුම
📍අඩි 10 පාර
📍ඉන්ටර්ලොක් ගල් වලින් යුතු පාර
📍විදේශ ගත වන බැවින් ඉක්මනින් විකුණනු ලැබේ
📍120 කොළඹ - හොරණ බස් මාර්ගයට මීටර් 100 යි
📍පිළියන්දල නගරයට කි.මී.4 යි
📍ඉන්ධන පිරවුම්හලට, බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානයට, ෆුඩ් සිටි ආදීයට මීටර් 100 යි
📍මහරගම, බෝකුන්දර බස් පාරට මීටර් 100 යි
📞 වැඩි විස්තර සඳහා අමතන්න
🏠 Land for Sale in Piliyandala 🏠
===========================
📍Location - Piliyandala
📍Land type - Residential
📍Land size - 6.2 perches
📍Address - Sandakirana Youn Mawatha, Piliyandala
📍Price - Rs. 1,950,000/= per perch (Negotiable)
🔸More details🔸
📍Water and electricity facility
📍Approved plan
📍Building plan drawing with approval
📍10 feet road
📍Interlock stone road
📍Urgent selling due to migrating abroad
📍100 meters to Colombo - Horana 120 bus route
📍4 km to Piliyandala town
📍100 meters to Fuel Station, Bokundara Economic Center, Food City
📍100 meters to Maharagama, Bokundara bus road
📞 Call for more details