🏡 පානදුරට අතේ දුරින් - හිරණ මාලමුල්ල පාර දෙකට මැදිව සුපිරි ඉඩමක්!
🌿 කොටස් 23කින් යුතු ආරක්ෂිත නේවාසික ව්‍යාපෘතිය. ඔබේ නිවසට හෝ ආයෝජනයට. කාපට් පාරට මුහුණලා පර්චසය රු 675,000/- සිට
📍 පර්චස් 6 – 7 ක ඉඩම් කොටස්
✅ මාලමුල්ල පාරට මීටර් 100යි. හිරණ තන්තිරිමුල්ල හන්දියට මීටර් 500යි.
✅ පානදුර නගරයට කි.මි. 2.5
✅ නිස්කලංක වටපිටාව
✅ නල ජලය, විදුලිය සහ පුළුල් මාර්ග
💰 පහසුවෙන් ගෙවන්න ක්‍රම රැසක්
✅ මුදල්වලින් කරන මිලදීගැනීම් සඳහා 10% මිල අඩුකිරීමක්...
✅ 40%ක් ගෙවා ඔබේ ඉඩම වෙන් කරවාගන්න. මාස 12ක් තුල පොලී නැතුව ගෙවන්න.
✅ 40%ක් ගෙවා ඔබේ ඉඩම වෙන් කරවාගන්න. ඉතිරිය බැංකු ණයකින් ගෙවන්න.
✅ අවුරුදු 5ක් තුල 10% පොලියට අපට ගෙවන්න!
📞 අදම අමතන්න – සීමිත ඉඩම් කොටස් 19ක් පමණයි
🏡 අද ආයෝජනය කරන්න – හෙට ඔබේ නිවස නිර්මාණය කරන්න
🏡 Prime land for sale in Panadura, accessible via both Hirana & Malamulla roads.
💰 Starting from 675,000/- per perch
🌿 Secure gated residential project with only 23 blocks – ideal for living or investment
📍 6 – 7 perch blocks
✅ Just 100m to the Malamulla road, 500m to the Hirana Thanthirimulla junction
✅ 2.5km to the Panadura town
✅ Peaceful environment
✅ Pipe borne water, electricity and wide roads
💰 Flexible Payment Plans
✅ 10% discount for cash purchases
✅ Pay 40% & reserve your land, Balance within 12 months – flexible payments
✅ Pay 40% & reserve your land, pay the balance using a bank loan
✅ Easy payment plan up to 5 years at 10% fixed interest
📞 Call now – Limited blocks available!
🏡 Invest today. Build your future.