🏡 ගාලු පාරට විනාඩි 5යි - හිරණ, පානදුරෙන් වටිනා පර්චස් 33ක සුපිරි ඉඩමක්! 🌿
💰 පර්චසයක් රු. 645,000/- සිට (හොඳ ගැනුම්කරුවන් සඳහා මිල සාකච්ඡා කළ හැක.)
📍 මඩාහේන, හිරණ, පානදුර
ඔබේ සිහින නිවසට, ව්‍යාපාරයකට හෝ අනාගත ආයෝජනයකට වටිනා අවස්ථාවක්.
✅ පර්චස් 33ක සමතලා වටිනා ඉඩම
✅ ගාලු පාරට විනාඩි 5යි
✅ අඩි 10 ප්‍රවේශ මාර්ගය
✅ ත්‍රි-ෆේස් විදුලිය සහ නල ජලය පහසුකම්
✅ නිස්කලංක, ආරක්ෂිත සහ ඉතා හොඳ පරිසරය
✅ නිවසක්, ව්‍යාපාරයක් හෝ කෘෂිකාර්මික කටයුතු සඳහා සුදුසුයි
✅ පිරිසිදු ඔප්පු සහ සියලු ලියකියවිලි සූදානම්
✅ අනාගතයේ ඉහළ වටිනාකමක් ලබා දෙන ප්‍රදේශයක්
👤 අයිතිකරු විසින්ම විකිණීමට (Listed by Owner)
📞 අයිතිකරු අමතන්න:
සැබෑ ගැනුම්කරුවන් පමණක් විමසන්න.
PRIME 33 PERCH LAND FOR SALE – HIRANA, PANADURA
📍 Madahena, Hirana, Panadura
💰 Rs. 645,000 Per Perch (Negotiable)
A valuable 33-perch flat land located in a peaceful and highly sought-after area.
✅ Ideal for residential, commercial, or agricultural use
✅ Main line water & electricity available
✅ 10 ft access road
✅ Clear deeds & approved survey plans
✅ Fertile land suitable for coconut cultivation
✅ Quiet and secure neighbourhood
✅ Excellent future value appreciation potential
Whether you're looking to build your dream home, invest in land, or start an agricultural project, this property offers exceptional value.
📞 Genuine buyers only:
contact owner