රු 1,000,000 පර්ච් එකකට
සංශෝදිත මිල
විස්තරය
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
More Details Reference No - L- 144
ගාලු පාරට 130m ක් පමණ දුරින් පානදුර නල්ලුරුව ශ්‍රී මේධානන්ද මාවතෙහි පිහිටි පර්චස් 11.52 ක අගනා බිම් කොටස විකිණීමට
සින්නක්කර ඔප්පු.
අනුමත පිඹුරු
පානදුර නගරයට 800m කි.
පානදුර දුම්රිය නැවතුම්පලට 900m කි.
පානදුර රාජකීය විදුහලට 400m කි.
සියලුම නාගරික පහසුකම්.
නේවාසික භාවිතයට සුදුසුයි.
නළ ජලය.
විදුලිය.
පර්චසය - රු. 1,000,000/-
(මිළ ගණන් සාකච්ඡා කල හැක)
(බ්‍රෝකර්වරු අනවශ්‍යයි)
*අතරමැදියන් නොමැතිව හිමිකරු සහ අප ආයතනය මගින් විකුණුම් එකගතාවය මත ප%චාරණය කරනු ලබන දැන්වීමකි.
*තොරතුරු ලබාගෙන ගොස්,මිලදී ගැනීමට උත්සහ කිරීම , විකුණා දී කොමිස් මුදල් ලබා ගැනීමට උත්සහ කිරීම , නීතිමය කටයුත්තකට හේතු විය හැකිය.
A valuable plot of land measuring 11.52 perches is for sale in Sri Medhananda Mawatha, Nalluruwa, Panadura, about 130m from Galle Road.
Freehold deeds.
Approved plans
800m to Panadura town.
900m to Panadura railway station.
400m to Panadura Royal College.
All municipal amenities.
Suitable for residential use.
Piped water.
Electricity
.Per Perch – Rs. 1,000,000/=
(Prices are negotiable)
(Brokers are unnecessary.)
* An advertisement advertised by the owner and us on the basis of sales agreement without intermediaries.
* Taking information and trying to buy, selling and trying to get commission can lead to legal action.
Contact us during office hours for details
(The institute is closed on Sundays and Poya days.)
GYR PROPERTY DEVELOPERS (PVT) LTD
No : 151/A,
Horana Road, Wekada
Panadura.
Tel – 077- 4558823/ 077-1623222 / 076-896 4222 / 038-224 8583





