හතරැස් තැනිතලා ඉඩමකි
අඩි විස්සක පාරට මුහුණලා ඇත
ගාලු පාරට දුර කිලෝමීටර් එකයි
ශාන්ත ජෝන් විදුහලට දුර මීටර් 250
පානදුර නගර සීමාවේ පිහිටා ඇත.